Thursday, September 17, 2026
spot_img

තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Must read

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.  ඔහු මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී ඇත.

ඔහුගේ මෙම සමුගැනීමට හේතු වී ඇත්තේ වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුව විසින් කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයින්ව ඉදිරි එක්දින තරග සංචාර සඳහා ඇතුලත් කර නොගැනීමට තීරණය කිරීම බවද වාර්තා වෙයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article