Thursday, September 17, 2026
spot_img

දිලුම් අමුණුගමට තවත් අමාත්‍යධූරයක්

Must read

ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී ඇත.

දිලුම් අමුණූගම මහතා නව අමාත්‍යධූරයට අමතරව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයද දරනු ලබයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article