Friday, May 17, 2024

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ අමතර දින අද සහ හෙට

Must read

news_2

පළාත් පාලන මැතිවරණයට අදාලව මේ වන තෙක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ පුද්ගලයන් වෙත තම තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අද (පෙබරවාරි 01 ) හා හෙට (පෙබරවාරි 02) හිමිවෙයි.පළමු අදියර යටතේ පසුගිය 22 වන දින මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල  සහ පොලිස් ස්ථානවල, නිලධාරීන් ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය.තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දෙවන අදියර යටතේ සෙසු රාජ්‍ය ආයතනය වල පසුගිය 25 සහ 26 යන දෙදින තුළ තැපැල් ඡන්දය ප්‍රකාශ කළේය.එම දින වල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින් සඳහා අද සහ හෙට යන දෙදින තුළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article