Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොටුව සිට මාළඹේ දක්වා සැහැල්ලු දුමරිය මාර්ග ඉදිරිකිරීමට යෙන් මිලියන 200,415 ආධාර

Must read

කොළඹ නගරය තුළ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතියක් ස්ථාපනය කිරීම සදහාජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය විසින් මූල්‍යමය හා තාක්ෂණික ආධාර සැපයීමට එකඟතාව පළ ඇත. මෙම සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය ඉදිකරනු ලබන්නේ කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි පවතින දැඩි රථ වාහන තදබදය අවම කිරීමට පිළියමක් වශයෙනි.

මේ යටතේ කොළඹ කොටුව බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට මාලඹේ ඩිපෝව දක්වා දුම්රිය මාර්ග ස්ථාන 16 කින් සහ කිලෝමීටර 17 ක දිගින් යුත් සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකිරීම නියමිතිය. මේ සදහා ජපන් යෙන් මිලියන 246,641 ක ආයෝජනයක් යෙදවීමට නියමිතය. එම  අපේක්ෂිත මුදලින් ජපන් යෙන් මිලියන 200,415 ක මුදලක් ලබා දීමට ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය එකඟ වී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article