Saturday, May 18, 2024

මහපොළ ලබන සිසුන් ප්‍රමාණය 30%කින් වැඩි කිරීමට තීරණයක්

Must read

මහපොළ හා ශිෂ්‍යාධාරලාභීන් සංඛ්‍යාව 30%කින් වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. එසම නව ක්‍රමවේදයක් යටතේ සිසුන්ට මුදල් ලබාදීමටද මේ වන විට තීරණය කර ඇති බව මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පරාක්‍රම බණ්ඩාර මහතා පවසයි. ඒ අනුව සෑම මසකම 15වනදා සිසුන්ගේ ගිණුම් වලට රු.5000 බැගින් බැර කිරීමට සැලසුම් කර ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article