Sunday, October 4, 2026
spot_img
spot_img
spot_img
spot_img

කියවීමේ මාසය වෙනුවෙන් ත්‍රිකුණාමලයේ සිසුන්ට වැඩමුළුවක්

Must read

ජාතික කියවීමේ මාසයේ ක්‍රියාකාරකම්වල කොටසක් ලෙස ත්‍රිකුණාමලයේ නාගරික මහජන පුස්තකාලය විසින් සංවිධානය කරන ලද පුහුණු වැඩමුළුවක් පසුගිය 15 වනදා පැවැත්විණි. මෙම වැඩමුළුව  ප්‍රධාන පුස්තකාලාධිපති වරටකුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන්  විශේෂ විද්වත් මණ්ඩලයකගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.

වඩමලෙයි රාජ්කුමාර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article