Monday, September 14, 2026
spot_img

නොවැම්බර් උද්ධමනය 5%කින් පහළට

Must read

ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මස උද්ධමනය 5.6% කින් පහල ගොස් ඇති බව (ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව) ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට 70.6 ක් ලෙස සටහන් වී තිබූ උද්ධමනය නොවැම්බර් මස සියයට 65 ක් දක්වා පහත වැටී ඇති  අතර ඔක්තෝබර් මස සියයට 80.9ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මස සියයට 69.8ක් දක්වා පහත වැටී ඇත.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article