Saturday, April 27, 2024

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මන්නාරමේ මානව හිමිකම් ක්‍රියාධරයින් හමුවෙයි

Must read

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් සිල්වෙස්ටර් වර්තින්ටන් සිය උතුරු සංචාරයේ කොටසක් ලෙස අද බ්‍රහස්පතින්දා (28) පෙරවරුවේ මන්නාරමේ සංචාරයක නිරත විය.මෙහිදී ඔහු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන නිදහස් කළ අතුරුදන්වූවන්ගේ සහ ඔවුන්ගේ සබඳතා සහ ඔවුන්ගේ අදහස් විමසා සිටියේය.එම රැස්වීමට මානව හිමිකම් සහ සංවර්ධන මධ්‍යස්ථානයේ අධිනීතිඥ රනිතා ඥානරාජ්  සහභාගී විය
මානව හිමිකම් සහ සංවර්ධන මධ්‍යස්ථානයේ නියෝජිතයෝ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

එස්.ආර්.ලැම්බර්ට්

 

 

 

 

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article