Friday, May 17, 2024

අපි රජයට පෙබරවාරි 25 වෙනකන් කල් දෙනවා ! කේපාපිලව් ජනයා අවධාරණය කරති.!

Must read

dav

dav

මුලතිව් වැසියෝ ස්ථාන දෙකකදි සාමකාමි විරෝධතාවයක නියැලෙමින් ඉල්ලා සිටින්නේ හමුදාව විසින් අල්ලා ගෙන ඇති තමන්ගේ ඉඩම් ආපසු ලබාදෙන ලෙසය.
පසුගිය ජනවාරි 31 වනදා සිට ඇරඹි කේපාපිලව් ජනතාවගේ සාම කාමි විරෝධතාවයට අදට දින 21 කි .පවුල් 84 ජනයා මේ දිනවල දිවි ගෙවන්නේ විරෝධතා පැවැත්වෙන තාවකාලික කුඩාරම් වලය.
මේ අයගේ දරුවන්ද සිය පාසැල් ගමන පවා නවත්වා සිය දෙමව්පියන් සමගින් මේ සදහා එක්ව සිටිති.

dav

dav

dav

dav

අද එහි ගොස් සිටි නිදහසේ වේදිකාවේ නියෝජිත පිරිසක් මේ විරෝධතාවයේ නියැලෙන කාන්තාවන් කියා සිටියේ තමන් විසින් මේ ප්‍රශ්ණය පිළිබදව තින්දුවක් ගැනිම සදහා පෙබරවාරි 25 වන දක්වා කල්දෙන බවය.

sdr
ඉන් අනතුරුව ඔවුන් විසින් ගන්නා ක්‍රියාමාර්ග එදිනට තින්දු කරනු ලබන බවද අවධාරණය කර සිටියෝය.
විරෝධාතාවය සහය දැක්විම සදහා විවිධ කණ්ඩායම් අද දිනයේදිද එහි පැමිණ සිටිනු දක්නා ලදි.

dav

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article