අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාව එම ධුරයෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය ලිඛිතව ජනපතිවරයාගෙන් ඉල්ලූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් ඇමති කබීර් හෂීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
විජයදාස ඉවත් කරන්නැයි එජාපය ජනපතිට කියයි !