Friday, May 17, 2024

මාරක රිය අනතුරු තුනකින්, තිදෙනෙක් ජිවිතක්ෂයට.

Must read

387718-road-accident

ඊයේ (අගෝස්තු 21) ප්‍රදේශ කිහිපයක සිදුවූ මාරක රිය අනතුරු හේතුවෙන් 19 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂට පත්ව තිබෙනවා.
67 හැවිරිදි රාජපක්ෂ පතිරනගේ ගුණපාල නැමැත්තා ත්‍රිකුණාමලය – කන්තලේ ප්‍රධාන මාර්ගයේදී පෞද්ගලික බස්රථයක ගැටීමෙන් සිදුවූ අනතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 19 හැවිරිදි ලහිරු විදුසංඛ කුමාර නැමැති තරුණයා මින්නේරිය උදයානය අසල සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත. 19 හැවිරිදි අනෙක් තරුණයා වන දුෂාන් මධුෂාන් මියගොස් ඇත්තේ ලුණුගම්වෙහෙර අඩි 100 මාර්ගයේ සිදුවූ අනතරුකිනි..

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article