මහලේකම් ඇමති කබීර් හෂීම් මහතා එක්සත් ජාතික පක්ෂයේ නිළ ස්ථාවරය  අද (22) මෙලෙස ජනපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.වාර්ථා වන අන්දමට මේ අනුව විජයදාස මහතාට ඇමැතිධුර දෙකම අහිමිවිමට නියමිතය.