Monday, September 14, 2026
spot_img

අධිකරණ ඇමතිගේ ඉරණම අද තීන්දුවෙයි ?

Must read

wijeyadasa--720x480අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අද දිනය ඇතුළත එම තනතුරුවලින් ඉවත් කිරීමට වැඩි ඉඩක් ඇති බව දේශපාලන කවයන් අතර ප්‍රධාන අදහස බවට පත්ව තිබේ.
විජයදාස රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වීමට දී තිබූ කාලය ඊයේ සවස්වරුවේදි අවසන්ව තිබුණි.
ජනපති අගමැති හමුවක් ඊයේ රාත්‍රියේදි පැවැති බවද වාර්ථා වේ.ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සවස් වරුවේ ශ්‍රිලනිප මන්ත්‍රිවරුන්ගේ රැස්විමක්ද පැවැත්විමට නියමිතව තිබේ.
අධිකරණ අමාත්‍යංශය ආචාර්ය ජයම්පති වික්‍රමරත්නට ලබාදිම සුදුසු යැයි කියැවෙන ප්‍රබල මතයක්ද මේ වන විට ගොඩනැගෙමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article