
පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් විසින් අද(18) වරෙන්තු නිකුත් කර තිබෙනවා. මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ විමල් විරවංශ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනුයි.