Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

ත්‍රි පුද්ගල මහාධිකරණයේ දෙවන නඩුව ගෝඨාභයට එරෙහිව ගොනු කෙරේ.

Must read

gota

ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණයේ පළමු නඩුවිභාගය අද (24) දින විභාගයට ගත් අතර එම මහාධිකරණයේ දෙවන නඩුව ද අද  ගොනු කිරීම සිදුවිය.

එලෙස නඩුව ගොනු කරනු ලැබුවේ  ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන 81.3 ක් සාවද්‍ය පරිහරණය සම්බන්දයෙන්  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට එරෙහිවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article