Tuesday, November 5, 2024

කොවිඩ්19 ආසාදිත රැඳවියන් සංඛ්‍යාව 285 දක්වා ඉහලට

Must read

ආසාදිත රැඳවියන් සංඛ්‍යාව 285 දක්වා ඉහල ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බෝගම්බර බන්ධනාගාරයේ තවත් රැඳවියන් 80  දෙනෙකුද, කුරුවිට බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 14 ක්ද  කොවිඩ් ආසාදිතයන් බවට මේ වන විට තහවුරු කරගෙන ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article