Tuesday, September 15, 2026
spot_img

යුද හමුදා යතුරුපැදි බලකාය අම්පාරට

Must read

යුද හමුදා යතුරුපැදි බලකාය මේ වන විට අම්පාරා දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක මුර සංචාරයේ යෙදී සිටින බව වාර්තා වේ. ඔවුන් දිවා රෑ නොබලා වීදිවල සිටින සැකකරුවන්ගේ  වාහන නැවැත්වීමට සහ ප්‍රදේශයේ ආරක්ෂාව සහතික කිරීමට උත්සාහ කරමින් සිටිති.  කොරෝනා ව්‍යසනයෙන් පසු දිස්ත්‍රික්කයේ ගංජා ජාවාරම සහ බලපත්‍ර රහිත වැලි කැණීම් මැඩපැවැත්වීම සඳහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ.මේ හැරුණු විට, බයිසිකල් බලකාය කොරෝනා සෞඛ්‍ය පිළිවෙත් අධීක්ෂණය කිරීම, මුහුණු ආවරණ නොමැති  පුද්ගලයින්ට මග පෙන්වීම සහ වෙනත් ආරක්ෂක ගැටළු පිළිබඳව ද අවධානය යොමු කරයි.

මෙම යතුරුපැදි බලකාය අම්පාරා දිස්ත්‍රික්කයේ මරුදමුණෙයි, කල්මුනායි, නර්පිටිමුනායි, නවිතන්වේලි, සයින්දමරුදු, කරෙයිතුව්, නිනාවූර්, සමන්තුරෙයි සහ අඩලයිචෙනෙයි ප්‍රදේශවල මුර සංචාරයේ යෙදී සිටිති. 


දේවා

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article