Monday, September 14, 2026
spot_img

සාමාන්‍ය පෙළ සිසුන්ගේ විෂය නිර්දේශය සම්පූර්ණදැයි සෙවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරයි.

Must read

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන සිසුන්ගේ විෂය නිර්දේශ සම්පූර්ණ කර ඇත්දැයි සෙවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. සඳහා ගුරුවරුන්ගේ හා සිසුන්ගෙන් තොරතුරු අන්තර්ජාලය හරහා සහ කොට්ඨාස නිලධාරීන් මගින් ලබා ගැනීමට නියමිත බව එහි ලේකම් මාහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

කෙසේ වෙතත් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සදහා සැලසුම් කර ඇති ජනවාරි 18 වැනිදා සිට 28 වැනිදා දක්වා කාලය තුල විභාගය නියමිත පරිදි පැවැත්වීමට තීරණය කර ඇති බවත් ලේකම්වරයා සදහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article