Wednesday, September 16, 2026
spot_img

ආසියානු කුසලාන කාලසටහන එළිදක්වයි.

Must read

images

මෙවර ආසියානු කුසලාන තරගාවලිය සදහා කාලසටහන එළිදක්වා තිබෙනවා. ඒ අනුව මෙම තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මස 15දා ආරම්භ වීමට නියමිතය. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී වන අතර ශ්‍රී ලංකාව, බංග්ලාදේශ, ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය යන රටවල් වලට අමතරව එක්සත් අරාබි එමිර් රාජ්‍ය, සිංගප්පූරුව, ඕමානය, නේපාලය, මැලේසියාව, හොංකොං යන රටවල් වලින් තේරී පත්වන රටක්ද මෙම තරගාවලියට තරගවැදීට නියමිතය.

ඒ කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්තානය හා සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායමත්, බී කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, බංග්ලාදේශ හා ඇෆ්ගනිස්තානයත් ක්‍රීඩා කරනු ඇත.

image_1e8f1b5496

උපුටාගැනීම - http://www.ada.lk
උපුටාගැනීම – http://www.ada.lk

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article