HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Saturday, March 7, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
TAG
COVID
Stories
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් 3ක් වසා දමයි
freddy
-
October 9, 2020
කොවිඩ් ආසාදිතයන් ඇතැයි යන සැකය මත කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් තුනක් තාවකාලිකව වසා දමා තිබේ. එහි සේවකයෝ සිය නේවාසිකාගාරවල රැඳී සිටින බව...
Stories
උසස් පෙළ සිසුන්ට නිවේදනයක්
freddy
-
October 9, 2020
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා මේ වන තෙක් ප්‍රවේශපත් නොලැබුණු අයදුම්කරුවන්ට අදාළ ප්‍රවේශපත්‍රය සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර විභාග...
Articles
ආයෝජන මණ්ඩලයේ කර්මාන්තශාලා 1600කට PCR අනිවාර්යයි
freddy
-
October 9, 2020
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති 1600කට අධික කර්මාන්ත ශාලාවල සේවකයන්ගෙන් අහඹු ලෙස තෝරාගත් සේවකයන් සතිපතා අනිවාර්යයෙන්ම පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝග...
Editors Choice
චීනයෙන් එන දූත පිරි නිරෝධායනයට ලක් කරන්නේ නැහැ – සෞඛ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවේදී කියයි
freddy
-
October 9, 2020
දෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ එම රජයේ උසස් තනතුරු රැසක් හොඹවන 26 දෙනෙකුගෙන් සමන්විත චීන රජයේ දූත පිරිස...
Uncategorized
රිජ්වේ ආර්යා ළමා රෝහලේ බිළිදියකට කොවිඩ් ආසාදනය වෙයි
freddy
-
October 9, 2020
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරෙණු මාස 10 බිළිඳියක් කොවිඩ්-19 වෛරසය ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ. මිනුවන්ගොඩ ප්‍රදේශයේ ලිපිනයක් යටතේ ඊයේ (08) දිනයේ රෝහල්...
Stories
නිරෝධාන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා අද ක්‍රියාත්මක
freddy
-
October 9, 2020
නිරෝධාන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අද(09) උදෑසන සිට රාත්‍රී 8.00 දක්වා ෆාමසි, සතොස, සුපිරි වෙළෙඳසැල්, සමුපකාර හා ආහාර ද්‍රව්‍ය බෙදා හරින වෙළඳසැල් විවෘත කිරීමට...
Stories
පාර්ලිමේන්තුවේ සේවකඅංශයේ පවුලේ සාමාජිකයෙකුට කොවිඩ්19 ආසාදනය වෙයි
freddy
-
October 8, 2020
බත්තරමුල්ල පැලවත්තේ පිහිටි පාර්ලිමේන්තු කටයුතු සේවක අංශයේ සේවකයෙකුගේ පවුලේ සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (08) පාර්ලිමේන්තුවේදී...
Uncategorized
ගම්පහ දිස්ත්‍රික්කය හැර වෙනත් දිස්ත්‍රික්ක වලින් ආසාදිතයන් 16ක්
freddy
-
October 8, 2020
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට අමතරව දිවයිනේ විවිධ දිස්ත්‍රික්ක වලින් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද...
Editors Choice
ටෝච් බැටරි කතා මොනවා වුණත් සීතාට අසීමිත ආචාරය!!
freddy
-
October 8, 2020
කොරෝනා දෙවැනි රැල්ල සීග්‍රයෙන් පැතිරී යමින් තිබේ. පළමු වරට රට වසා තැබීමෙන් පසුව රට යලි විවෘත කර ටික දිනකින් සියල්ලම සැමටම අමතක විය. මුහුණු ආවරණ, අත්...
Stories
ප්‍රධාන මාර්ගයේ දුම්රිය භාවිතා කරන මගීන්ට විශේෂ නිවේදනයක්
freddy
-
October 8, 2020
නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුල ප්‍රධාන මාර්ගයේ බටුවත්ත සිට යත්තල්ගොඩ දක්වා දුම්රිය ස්ථාන 18ක ඊයේ (07) රාත්‍රි 12 සිට දුම්රිය නොනවත්වන බව...
1
...
7
8
9
...
11
Page 8 of 11
Latest news
වන්දනාවේ ගිය පිරිසක් ගුරුනගර් ජැටියේදී පෙරලී දෙදෙනෙක් මියයයි
March 6, 2026
දික්ඔය රෝහල්දී කාන්තා මළ සිරුරක් දූෂණයට ලක්කර ඇතැයි කියන සිද්ධියක් ගැන අභ්‍යන්තර විමර්ශනයක්
March 5, 2026
PTA පනත අවලංගු කළ යුතු බවට පුදුකුඩිරිප්පු ප්‍රා.සභාවේ යෝජනාවක් සම්මත වේ
February 27, 2026
කන්කසන්තුරේ මුහුදු සීමාවට ඇතුළු වු ඉන්දීය ධීවරයින් 25 ක් අත්අඩංගුවට !
February 16, 2026
අද උතුරු නැගෙනහිරට ශෝක දිනයක්!පෙළපාලිය කිලිනොච්චියෙන් ඇරඹෙයි!
February 4, 2026
- Advertisement -