Tuesday, September 15, 2026
spot_img

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් 3ක් වසා දමයි

Must read

කොවිඩ් ආසාදිතයන් ඇතැයි යන සැකය මත කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් තුනක් තාවකාලිකව වසා දමා තිබේ. එහි සේවකයෝ සිය නේවාසිකාගාරවල රැඳී සිටින බව පැවසේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී අදාළ කම්හල් වල ප්‍රකාශකයන් පැවසුවේ කොරෝනා ආසාදිතයින් සිටින බවට වූ සැකය මත ⁣පාලනාධිකාරිය මෙම තීරණය ගෙන ඇති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article