Tuesday, September 15, 2026
spot_img

පාර්ලිමේන්තුවේ සේවකඅංශයේ පවුලේ සාමාජිකයෙකුට කොවිඩ්19 ආසාදනය වෙයි

Must read

බත්තරමුල්ල පැලවත්තේ පිහිටි පාර්ලිමේන්තු කටයුතු සේවක අංශයේ සේවකයෙකුගේ පවුලේ සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේය.

මේ හේතුවෙන් එම අංශයේ සියලු දෙනා පරීක්ෂාවට ලක්කර ඇති අතර කිසිවෙකුටත් එම පරිශ්‍රයට ඇතුළුවීමට අවස්ථාව නොමැති බවත් ඔහු සඳහන් කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article