Monday, September 14, 2026
spot_img

ගම්පහ දිස්ත්‍රික්කය හැර වෙනත් දිස්ත්‍රික්ක වලින් ආසාදිතයන් 16ක්

Must read

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට අමතරව දිවයිනේ විවිධ දිස්ත්‍රික්ක වලින් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පැවසුවේ, මාතලේ, අම්පාර , බදුල්ල, අනුරාධපුර කුරුණෑගල , මොණරාගල වැනි දිස්ත්‍රික්කවලින් මේ වනවිට කොරෝනා අසාදිතයින් වාර්තා වී ඇති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article