Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

නිරෝධාන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා අද ක්‍රියාත්මක

Must read

නිරෝධාන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අද(09) උදෑසන සිට රාත්‍රී 8.00 දක්වා ෆාමසි, සතොස, සුපිරි වෙළෙඳසැල්, සමුපකාර හා ආහාර ද්‍රව්‍ය බෙදා හරින වෙළඳසැල් විවෘත කිරීමට අවසර ලබා දෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article