Thursday, May 2, 2024

Practical Use Of RTI Act In Sri Lanka සදහා අද කොළඹදී සමුළුවක්..

Must read

7283a9572c8d8c49f036de65a8e9d1d0_L

ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබද දිනයට සමගාමීව ‘Practical Use Of RTI Act In Sri Lanka’ යන මැයෙන්  ක්‍රියාත්මක වන සමුළුවක් මේ වන අද දිනයේදී කොළඹ ගෝබල් ටවර් හෝටලයේදී පැවැත්වීමට නියමිතයි. මේ අවස්ථාව සදහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා හා නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද සහභාගී වීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article