ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබද දිනයට සමගාමීව ‘Practical Use Of RTI Act In Sri Lanka’ යන මැයෙන් ක්‍රියාත්මක වන සමුළුවක් මේ වන අද දිනයේදී කොළඹ ගෝබල් ටවර් හෝටලයේදී පැවැත්වීමට නියමිතයි. මේ අවස්ථාව සදහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා හා නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද සහභාගී වීමට නියමිතය.
Practical Use Of RTI Act In Sri Lanka සදහා අද කොළඹදී සමුළුවක්..
