Tuesday, March 10, 2026
- Advertisement -spot_img

CATEGORY

Uncategorized

මියන්මාරයට ප්‍රභල භූකම්පනයක්

රිච්ටර් මාපක ඒකක 6ක විශාලත්වයකින් යුතු භූකම්පනයක් මියන්මාරයේ බාගෝ ප්‍රදේශයේ සිදුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරනවා. මෙම භූකම්පනය සිදුව ඇත්තේ එරට වේලාෙවන් අද...

රථ වාහල වැරදිවලට දඩකොල පෙබරවාරියේ සිට නිවසට

රියදුරන් විසින් සිදුකරන රථවාහන වැරදි සම්බන්දයෙන් නිකුත් කරන දඩ කොල නිවසටම එවීමේ ක්‍රමවේදය එළඹෙන පෙරවාරි මාසයේ සිට ආරම්භ කිරීමට කටයුතු කරන බව නීතිය සාමය...

බොරුල්ලේ සිට මරදාන දක්වා බස් ප්‍රමුඛතා මංතීරු අද සිට

බොරුල්ලේ සිට මරදාන දක්වා බස් ප්‍රමුඛතා මංතීරුව අද සිට ක්‍රියාත්මක වන බව බස්නාහිර සංවර්ධණ හා මෙගාපොලිස් අමාත්‍යංශය ඊයේ සදහන් කලේය. ඒ අනුව මෙම නීතිය...

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී.දසනායක සහ තවත් පුද්ගලයන් 5 දෙනෙකුට ඇප ලබාදීමට මහාධිකරණය අද තීරණය කර තිබෙනවා.මහාධිකරණ විනිසුරු මනිලාල්...

තහනම් කල පොලිතීන් වැටලීමේ ඇරඹේ.

පසුගිය වසරේ සැප්තැම්බර් 01 වනදා රජය විසින් නිකුත් කල අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව මෙරට තුල සියළුම පොලිඑතලින්,පොලිප්‍රොපලින් හා ඒවා ආශ්‍රිත නිෂ්පාදන ආනයනය,නිෂ්පාදනය හා විකිණීම...

PET ස්කෑන් යන්ත්‍රය ජනවාරි 25 වනදා අපේක්ෂා රෝහලට

මහරගම පිළිකා රෝහලේ රෝගීන් මෙන්ම මෙරට ජනාතවද මහත් අපේක්ෂාවෙන් පසුවූ මහරගම අපේක්ෂා රෝහල වෙත පිරිනැමෙන PET ස්කෑන්ර් යන්ත්‍රය එළඹෙන 25 වනදා එම රෝහලට ලබා...

අග්‍රාමාත්‍යතුමා කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරයේ නිරීක්ෂණ චාරිකාවක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) කොළඹ ජාත්‍යන්තර මූල්‍යනගරයේ නීරීක්ෂණ චාරිකාවක නිරත විය. එම අවස්ථාවට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක,...

බැදුම්කර වාර්ථාව හෙට ජනපති අතට

බැදුම්කර ගනුදෙනුව පිලිබදව සොයා බැලීමට පත්කල කොමිසන් සභාවේ වාර්ථාව හෙට (30) ජනපති අතට පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි. පසුගිය 2015 - 2016 වසර වලදී...

උසස් පෙළ නැවත සමීක්ෂණයට අයදුම්පත් ජනවාරි 15 දක්වා භාරගැනේ

උසස්පෙළ ප්‍රථිඵල නැවත සමීක්ෂණය සදහා වන අයදුම්පත් ලබන ජනවාරි මස 15 වනදා දක්වා බාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා පවසනවා. පාසල් අයදුම්රුවන් සදහා...

පොල්තෙල්වලට වෙනත් තෙල් වර්ගයක් කලවම් කළ 5 දෙනෙකු අත්අඩංගුවට ?

  පොල් තෙල් හා ඊට සමාන ආහාර පිනිස ගන්නා බව කියන තවත් තෙල් වර්ග දෙකක් වල්බෝලාන සුසාන භූමීයේදී බැරල් දෙකකින් බට දෙකක් යෙදා ගෙන තවත්...

Latest news

- Advertisement -spot_img