Thursday, May 2, 2024

උසස් පෙළ නැවත සමීක්ෂණයට අයදුම්පත් ජනවාරි 15 දක්වා භාරගැනේ

Must read

b773154a412aa9d0a1a730fff5c97934_L

උසස්පෙළ ප්‍රථිඵල නැවත සමීක්ෂණය සදහා වන අයදුම්පත් ලබන ජනවාරි මස 15 වනදා දක්වා බාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා පවසනවා.
පාසල් අයදුම්රුවන් සදහා වන නැවත සමීක්ෂණ අයදුම්පත් විභාග ප්‍රථිඵල සමග විදුහල්පතිවරුන් වෙත යවා ඇති අතර පුද්ගලික අයදුම්කරුවන් සදහා විභාග දෙපාර්තමෙන්තුව විසින් ඉදිරියේදී පුවත්පත් වල පලකරනු ලබන දැන්වීම් අනුව අයදුම්පත්‍ර සම්පූර්ණ කර දෙපාර්තමෙන්තුව වෙත එවිය යුතුය. නැවත සමීක්ෂණ ප්‍රථිඵල විභාග දෙපාර්තමෙන්තුවේ නිල වෙබි අඩවයේ පලකෙරෙනු ඇති.

විභාග සම්බන්දයෙන් යම් කිසි ගැටළුවත් අැත්නම් පහද සදහන් දුරකථන අංක වලට ඇමතුමක් ලබාදිය හැක.

පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව    : 0112 78 42 08 / 0112 78 45 37
0113 18 83 50 / 0113 14 03 14

ක්ෂණික ඇමතුම් අංකය                 : 1911

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article