Wednesday, March 11, 2026
- Advertisement -spot_img

CATEGORY

Uncategorized

ඉතිහාසය වෙනස් කරමින් එජාපෙ රජයක් පිහිටුවීමට TNA සහාය.

(5.00 PM)එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරන රජයකට සහාය ලබාදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කල බවට දැක්වෙන එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 14දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක්...

අදත් බහුතරය නිත්‍යණුකූල ආණ්ඩුවටයි ! අගමැති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරීමේ යෝජනාව ඡන්ද 123 කින් සම්මතයි !

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරීම සම්බන්ධයෙන් වන යෝජනාව සඳහා විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීම පැවැත්විණු අතර  එයට පක්ෂව ඡන්ද 123ක් ලැබුණ අතර විපක්ෂව...

මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබාදීම සම්බන්දයෙන් අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි.

(10.00AM)ශ්‍රී ලංකාව තුල පවතින දේශපාලන අස්ථාවරත්වය තුල පසුගිය කාලසීමාව පුරාම මන්ත්‍රීවරුන් මුදලට මිලදී ගැනීමට සිදුකල උත්සාහයන් සම්බන්දයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින්  අල්ලස් හෝ දූෂණ...

රට අනතුරේ ! බියෙන් අත්මිදෙමු ගී ප්‍රසංගය සහ සම්මන්ත්‍රණය අද රත්නපුරයේදි !

රටටම අනතුරේ හෙළමින් ප්‍රජාතන්ත්‍රවාදය වනසමින් ක්‍රියාත්මක සිරිසෙන රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව ජනතා ගායක ජයතිලක බණ්ඩාරයන්ගේ බියෙන් අත්මිදෙමු ගී ප්‍රසංගය සහ සම්මන්ත්‍රණයඅද ( නොවැ 29 )...

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ නඩුව වාර්ථා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක්

 අද දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී   තරුණයින් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නද සම්බන්ද නඩුව විභාගයට ගනිමින්...

කිසිවෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කරන්නවත් එපා බ්‍රිතාන්‍ය විපක්ෂය ඉල්ලයි.

බ්‍රිතාන්‍යයෙන් පිටවහල් කෙරෙන ශ්‍රීලාංකිකයන් නැවතත් ශ්‍රීලංකාවට යැවීම සම්බන්දයෙන් නැවතත් සලකා බලන ලෙස බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂය එරට ආණ්ඩුවට බලකර සිටී. ඔවුන් ඉල්ලා සිටින්නේ කිසිදු පුද්ගලයෙකු...

ලසන්ත,එක්නැලිගොඩ ඝාතන පරික්ෂණ යටගැහුවේ කව්ද? ජනපති සිරිසේනට ගැලවිමක් නෑ !

තාජුඩීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එක්නැලිගොඩ අතුරුදන් කිරීම, සිරකරුවන් 27 දෙනෙකු අමු අමුවේ ඝාතනය කිරීම, තරුණයින් 11 දෙනෙකු මරා දැමීම ඇතුළු තවත් සිද්ධීන් ගැන...

මහින්ද දිවුරුම්දී මාසයයි ! කිසිඳු රටකින් නිල පිළිගැනීමක් නෑ ! ආශ්චර්යය එයයි !

දේශපාලන කුමන්ත්‍රණයකින්  මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් වී අදට (26) මාසයක් ගත වී තිබුණද, රාජ්‍ය  තාන්ත්‍රික සම්ප්‍රදාය අනුව කිසිදු විදේශ රටකින් මෙතෙක් ඔහුට...

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැතිට එරෙහිව රීට් අඥාවක් ඉල්ලූ පෙත්සම විභාගයට

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය  විසින් කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ විරුද්ධව ඔහුට එම ධූරය දැරීමට හැකියාවක් නැතැයි පවසමින්...

ජනපතිගේ කුමන්ත්‍රණයට එරෙහි සත්‍යග්‍රහයට අදට දින 6යි ! මාධ්‍යවේදින්ද හෙට සිට එක්වෙති !!

රට අනතුරේ හෙළන ජනපති සිරිසේනගේ  සහ මහින්ද රාජපක්ෂගේ කුමන්ත්‍රණයට එරෙහිව සිවිල් සංවිධාන එකමුතුව විසින් සංවිධානය කළ අඛණ්ඩ සත්‍යග්‍රහයට එක්විමට මාධ්‍යවේදින්ද තින්දු කර ඇත. මේ...

Latest news

- Advertisement -spot_img