Sunday, May 19, 2024

රට අනතුරේ ! බියෙන් අත්මිදෙමු ගී ප්‍රසංගය සහ සම්මන්ත්‍රණය අද රත්නපුරයේදි !

Must read

බියෙන් අත්මිදෙමු ප්‍රසංගයරටටම අනතුරේ හෙළමින් ප්‍රජාතන්ත්‍රවාදය වනසමින් ක්‍රියාත්මක සිරිසෙන රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව ජනතා ගායක ජයතිලක බණ්ඩාරයන්ගේ බියෙන් අත්මිදෙමු ගී ප්‍රසංගය සහ සම්මන්ත්‍රණයඅද ( නොවැ 29 ) පෙ.ව 9.30 රත්නපුර උදාර ශාලාවේදි ශාලාවේදි පැවැත්වේ.
මෙහි මුලික අදහස් දැක්විම සදහා .නීතිඥ ජනක එදිරිසිංහද  එක්ව සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article