Saturday, October 10, 2026
spot_img
spot_img
spot_img
spot_img

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැතිට එරෙහිව රීට් අඥාවක් ඉල්ලූ පෙත්සම විභාගයට

Must read

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය  විසින් කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ විරුද්ධව ඔහුට එම ධූරය දැරීමට හැකියාවක් නැතැයි පවසමින් ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නයි අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සමක් ගොනු කරනු ලැබිණ.එම පක්ෂ වල මන්ත්‍රීවරුන් 122කගේ අත්සන් සහිතව මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එම පෙත්සද අද දිනයේදී විභාගයට ගත් අවස්ථාවේදී සියලුම වගඋත්තරකුවන් වෙනුවෙන් නොතීසි නිකුත් කර නොමැති හෙයින් පෙත්සම නැවතත් ලබන 30 දා හා 03 දා සලකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article