Sunday, May 19, 2024

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ නඩුව වාර්ථා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක්

Must read

 අද දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී   තරුණයින් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නද සම්බන්ද නඩුව විභාගයට ගනිමින් සිටි අවස්ථාවේදී දිවා ආහාරය සදහා නඩු විභාගය කල්තැබූ අවස්ථාවේදී අධිකරණයෙන් පිටතට පැමිණි රවීන්ද්‍ර විජේගුණරත්නව ඡායාරූප ගතකිරීමට හා වීඩියෝ කිරීමට ගිය මාධ්‍යවේදීන්ට එහි සිටි ආරක්ෂකයින් විසින් පහර දී තිබේ.
 
46868942_368180180422897_4985856151846387712_n
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article