Monday, March 9, 2026
- Advertisement -spot_img

CATEGORY

Stories

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා දිවුරුම් දෙයි.

නීතිය හා සාමාය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පියසේන ගමගේ මහතා පත්කර ඇත. ඒ මහතා අද (28) ජනපති නිලනිවසේදී ජනපතිතුමන් ඉදිරියේ දිවුරුම් දුන්නේය.

යකා මල !

  වවුලෙකුගේ මුහුණට මෙන්ම යකකුගේ මුහුණට සමානකමක් දක්වන ඇන්තූරියම් පවුලට නෑකම් කියනු ලබන යකා මල දුර්ලභ මල් වර්ගයක් ලෙස සැලකේ. මෙම මල ඉංග්‍රීසි බසින් බ්ලැක්...

තංගල්ල මුහුදේ ගිලී ජර්මන් ජාතික කාන්තාවක් මරුට

තංගල්ල මාරකොල්ලිය මුහුදේ දිය නාමින් සිටි 59 හැවිරිදි ජර්මන් ජාතික කාන්තාවක් දියේ ගිලීමෙන් අද උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ සවස මෙම කාන්තාව මෙම අනතුරට...

රත්නපුර පතුල්පාන බස් රථ අනතුරෙන් 44කට තුවාලයි

ඌරුබොක්කේ සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවැති පෞද්ගලික බස් රථයක් ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගයේ පතුල්පාදන ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැණ ඇලකට පෙරලීමෙන් බස් රථයේ ගමන්ගත්...

අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් තරුණයන් දෙදෙනෙකු යතුරුපැදි අනතරුකින් ජීවිතක්ෂයට.

පසුගියදා අවසන්වූ අපොස සාමාන්‍යපෙල විභාගයට පෙනී සිටි පිරිමි දරුවන් දෙදෙනෙකු පසුගිය බ්‍රහස්පතින්දා ( 21) වනදා රාත්‍රීයේ සිදුවූ යතුරුපැදි අනතරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර...

දෙවැනි අදියරයේ නාමයෝජනා 1582න් 29ක් ප්‍රතික්ෂේපයි

පළාත් පාලන ඡන්ද විමසීමේ දෙවන අදියර යටතේ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 1582ක් නාම යෝජනා පත්‍ර ලබාදී තිබෙන අතර ඉන් 29ක් ප්‍රතික්ෂේප වී තිබෙන බව...

ඊයේ සිට ඉරිදා දක්වා උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට

ඊයේ රාත්‍රීයේ සිට එලඹෙන ඉරිදා දක්වා උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට හිමිවන බව කොළඹ විශ්වවිදයාලයේ භෞතික විද්‍යාඅංශයේ තාරකාවිද්‍යාව හා අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්ෂක ජයරත්න...

වලස්මුල්ල ප්‍රාථමික විදුහලට පස් ට්‍රැක්ටරයක් කඩා පනී

රියදුරුට පාලනය කරගැනිමට නොහැකිවීම හේතුවෙන් වලස්මුල්ල ප්‍රාථමික විදුහලට පස් ට්‍රැක්ටරයක් කඩා පැනීම හේතුවෙන් අද (08) උදෑසන එම විදුහල අසල නොසන්සුන් බවක් ඇතිවිය. පස් ප්‍රවාහනය කරමින්...

බන්ධනාගාරය සසළ කළ විවාහ බන්ධනයක්

(විනීතා එම්. ගමගේ)බන්ධනාගාර ඉතිහාසයේ සුවිශේෂී විවාහයක් මැගසින් බන්ධනාගාරයේ දී අද(7) සිදුවිය. 30 අවුරුදු සිර දඬුවමක් විඳිමින් සිටින 39 හැවිරිදි පුද්ගලයකු සමඟ එහි දී විවාහ දිවියට...

කොළ වැටෙනකන් ඉමු පැටියෝ !

ගාලු පාරේ ඔරලෝසු කණුව ඉදිරිපිට ප්‍රධාන මංසංධිය ඡයා -උපාලි ජයරත්න

Latest news

- Advertisement -spot_img