Friday, May 17, 2024

වලස්මුල්ල ප්‍රාථමික විදුහලට පස් ට්‍රැක්ටරයක් කඩා පනී

Must read

5(3)1(3)

රියදුරුට පාලනය කරගැනිමට නොහැකිවීම හේතුවෙන් වලස්මුල්ල ප්‍රාථමික විදුහලට පස් ට්‍රැක්ටරයක් කඩා පැනීම හේතුවෙන් අද (08) උදෑසන එම විදුහල අසල නොසන්සුන් බවක් ඇතිවිය.
පස් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටරයකට ඊට පිටුපසින් පැමිනි තවත් පස් ට්‍රැක්ටරයක් හැප්පීම නිසා ඉදිරිපස ට්‍රැක්ටරයේ රියදුරුට එය පාලනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇත.
මෙම අනතුර නිසා පාසලේ තාප්පය කැඩී ගොස් ඇති අතර එම පාසලේ සිසුන් කිසිවෙකුත් අනතුරට ලක්වී නොමැත.
ඉදිරි පසින් පැමිනි ට්‍රැක්ටරයේ රියදුරු තුවාල ලබා සිටීම හේතුවෙන් ඔහු රෝහල් ගත කර ඇත.4(1) රෝහණ ආරියරත්න

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article