Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

තංගල්ල මුහුදේ ගිලී ජර්මන් ජාතික කාන්තාවක් මරුට

Must read

1514093049-3-drowns

තංගල්ල මාරකොල්ලිය මුහුදේ දිය නාමින් සිටි 59 හැවිරිදි ජර්මන් ජාතික කාන්තාවක් දියේ ගිලීමෙන් අද උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ සවස මෙම කාන්තාව මෙම අනතුරට ලක්වී ඇති අතර  ප්‍රදේශවාසීන් හා ආරක්ෂක නිලධාරීන් කාන්තාව බේරාගැනීමෙන් අනතරුව රෝහල් ගත කර තිබෙනවා. ඇය මියගොස් ඇත්තේ රෝහල් ගතකිරීමෙන් පසුවයි.
වෙරලාරක්ෂක නිලධාරීන් පවසන්නේ එම ස්ථානයේ දියනෑම අනාරක්ෂිත බව පැවසූවත් එම කාන්තාව ඒ පිලිබදව තැකීමෙකින් තොරව මුහුදේ දිය නෑමට ගිය බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article