Sunday, March 8, 2026
- Advertisement -spot_img

CATEGORY

North & East News

දෙමළ දේශපාලන පක්ෂ වල එකමුතුව අවධාරණය කරමින් මල්ලාවි නගරයේ දෙවන දිනටත් විරෝධතාවක්

උතුරු නැඟෙනහිර සම්බන්ධීකරණ කමිටුව විසින් සංවිධානය කරන ලද දෙමළ දේශපාලන පක්ෂ එකමුතුවේ අවශ්‍යතාවය අවධාරණය කිරීමේ විරෝධතාවක් දෙවන දිනටත් අද මල්ලාවි බස් නැවතුම්පොළ ඉදිරිපිටදී පැවැත්විණි....

”ස්ථීර දේශපාලන විසඳුමක් සඳහා උතුරු නැගෙනහිර සියලු දෙමළ දේශපාලන පක්ෂ එකතු විය යුතුයි ”

උතුරු නැඟෙනහිර සම්බන්ධීකරණ කමිටුවේ වැඩපිළිවෙළ යටතේ උතුරු නැඟෙනහිර ජනතාවට ස්ථීර දේශපාලන විසඳුමක් සඳහා උතුරු නැගෙනහිර සියලු දෙමළ දේශපාලන පක්ෂ එකතු විය යුතු බවට බලකරමින්...

ත්‍රි මලේ සිසු ඝාතනයට වසර 17 යි ! මිනිමරුවන් නිදැලේලේ …

රාජපක්ෂලා විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර ජනතාව වෙතට දැවැන්ත පිඩනයක් එල්ල කළ සමයේ දකුණේ බහුතරයක් දෙනා නෑසුකන්ව සිටියහ. යුද්ධයේ අවසන් සමයේ හමුදාවට භාරවු දහස් ගණනකට අදටත්...

අද ( 05) සිට මාස 5 කට උතුරුට දුම්රිය ගමන් නවති !

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (05) සිට මාස පහක කාලයක් අනුරාධපුරය දක්වා පමණක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම මාර්ගයේ මහව සිට ඕමන්ත අතර...

වව්නියාවේදී තුවක්කුවක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

  වව්නියාව, පූවරසන්කුලම් ප්‍රදේශයේදී ඉඩිය තුවක්කුවක් සමඟ පුද්ගලයෙකු ඊයේ (03.01) අත්අඩංගුවට ගත් බව පූවරසන්කුලම පොලිසිය පවසයි. ලියාපදිංචි නොකළ ඉන්දීය තුවක්කුවක් නීතිවිරෝධී ලෙස ළඟ තබාගෙන ඇති බවට...

මාධ්‍යවේදී කුමනන්ගේ රාජකාරියට තර්ජනය කිරීමට එරෙහිව පොලිස් පරීක්ෂණ අරඹයි

මුලතිව් දිස්ත්‍රික්කයේ  , වට්ටුවාගල් ප්‍රදේශයේදී (2022 මාර්තු 07දින )  මාධ්‍යවේදී කුමනන් මහතා සිදුකරමින් සිටි මාධ්‍ය ආවරණයට පොලීසිය විසින් තර්ජනය කර රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය...

බල්ලන් විසින් සපා කෑ බිළිඳු මළ සිරුරක් මඩමාරච්චි ප්‍රදේශයෙන් හමුවේ ..කාන්තාවක් අත්අඩංගුවට !

යාපනය - වඩමාරච්චි නැඟෙනහිර වත්‍රායන් ප්‍රදේශයේ දි  බල්ලන්  සපා කෑ ළදරුවෙකුගේ මළ සිරුර සොයාගෙන ඇත සඳුදා (02) සවස මරුතංගේනි පොලිසියට ලැබුණු තොරතුරක් මත බිළිඳාගේ මළ...

අමුතු ඇස් ඇති එළු පැටවෙකු උතුරේදි උපත ලබයි !

උතුරේ  පුත්තුර් නවක්ගිරි ප්‍රදේශයේදි අමුතු ලෙස ඇස් පිහිටා ඇති එළු පැටවෙකු පසුගිය 29 වෙනිදා උපත ලබා තිබේ. ප්‍රදේශවාසින් පවසා සිටින්නේ එය විශ්මය ජනක සිදුවිමක් බවය. මෙම...

ත්‍රිකුණාමළයේදී සුනාමිය සැමරෙයි

සුනාමි ව්‍යසනයෙන් මියගිය ඥාතීන් සිහිකර ත්‍රිකුණාමලය වෙරුගල්මුව ගම් සංවර්ධන සංගමය සහ ශ්‍රී සිද්ධි විනයාගර් විහාරස්ථානයේ භාරකාර මණ්ඩලය විසින් සංවිධානය කරන ලද විශේෂ පුජා මෙහෙයක්...

සුනාමියෙන් ජීවිත බිලිගෙන වසර 18ක්

ශ්‍රී ලංකාවට සුනාමි ව්‍යසනයට මුහුණ දීමට සිදුවී ඊයේ වනවිට වසර 18ක්.  කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සුනාමියෙන් ජීවිත අමිවූ පුද්ගලයින්  සැමරීම  ඊයේ (26 ) වනදා පෙරවරු  9.15...

Latest news

- Advertisement -spot_img