Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

අමුතු ඇස් ඇති එළු පැටවෙකු උතුරේදි උපත ලබයි !

Must read

උතුරේ  පුත්තුර් නවක්ගිරි ප්‍රදේශයේදි අමුතු ලෙස ඇස් පිහිටා ඇති එළු පැටවෙකු පසුගිය 29 වෙනිදා උපත ලබා තිබේ.
ප්‍රදේශවාසින් පවසා සිටින්නේ එය විශ්මය ජනක සිදුවිමක් බවය.
මෙම එළු පැටවා දැක බලාගැනිමට බොහෝ පිරිස් පැමිණි බවද සැලය

නිදර්ශන් විනෝද්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article