Friday, June 5, 2026
- Advertisement -spot_img

CATEGORY

North & East News

දෙමළ දේශපාලන පක්ෂ නායකයින් පිරිසක් ,මාධවගේ උපවාස ඉල්ලීම් ඉටුකරයි

දෙමළ ජාතික දේශපාලනයේ ක්‍රියාකාරි සියලුම පක්ෂ, සංවිධාන සහ පුද්ගලයන්ට එක පෙළට එක්වන ලෙස ඉල්ලා මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිරිපු ප්‍රදේශයේ  දේශපාලන ක්‍රියාකාරී වේළුපිල්ලේ මාධව  විසින් පසුගිය...

අයිස් සමඟ පුද්ගලයෙකු වවුනියාවේදී අත්අඩංගුවට

  වවුනියාවේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු ඊයේ  (10) සවස මඩවච්චි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. චෙට්ටිකුලම පොලිසිය විශේෂ කාර්ය බළකාය සමඟ එක්ව සිදුකළ විශේෂ...

විදුලි ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව විරෝධතාවක් ත්‍රිකුණාමලයේදී

  අද 10 අඟහරුවාදා 12.00 ට ත්‍රිකුණාමලය සේලයින් විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී. ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති සාමාජිකයින් සහ සේවා නිළධාරීන් සියලු දෙනා...

දමිළ ජනතාව වෙනුවෙන් සියලු පක්ෂ එකමුතු වන ලෙස ඉල්ලා උපවාසයක්

  දෙමළ ජනතාවගේ දේශපාලන ගැටලුවට ස්ථීර විසඳුම සඳහා දෙමළ ජාතිකත්වයට ආදරය කරන සියලුම පක්ෂ සහ සංවිධාන එක්වන ලෙස ඉල්ලා හිටපු සටන්කාමී වේළුපිල්ලේ මාධවමේජර් විසින් පුදුකුඩිරිරු...

වවුනියාවේ ගුරු නිවසක සොරකමක්, සේවිකාවක් අත්අඩංගුවට

වව්නියාව, මන්නාරම පාර, දෙවන පියවර ප්‍රදේශයේ ගුරුවරියකගේ නිවසකින් රන් ආභරණ සහ මුදල් සොරාගෙන ගොස් ඇති බවට නෙළුකුලම් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණි. මීට දින කිහිපයකට...

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සිහිකරමින් මඩකලපුවේදී සැමරුමක්

ඝාතනයට ලක් වූ ජේ්‍්‍යෂ්ට මාධ්‍යවේදියෙකු වන ලසන්ද වික්‍රමතුංගගේ 14 වැනි දින සැමරුමක් අද (08) දින මඩකලපුවේදී පවත්වන ලදී. මඩකලපුව දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය,  නැගෙනහිර...

දෙමළ දේශපාලන පක්ෂ වල එකමුතුව අවධාරණය කරමින් මල්ලාවි නගරයේ දෙවන දිනටත් විරෝධතාවක්

උතුරු නැඟෙනහිර සම්බන්ධීකරණ කමිටුව විසින් සංවිධානය කරන ලද දෙමළ දේශපාලන පක්ෂ එකමුතුවේ අවශ්‍යතාවය අවධාරණය කිරීමේ විරෝධතාවක් දෙවන දිනටත් අද මල්ලාවි බස් නැවතුම්පොළ ඉදිරිපිටදී පැවැත්විණි....

”ස්ථීර දේශපාලන විසඳුමක් සඳහා උතුරු නැගෙනහිර සියලු දෙමළ දේශපාලන පක්ෂ එකතු විය යුතුයි ”

උතුරු නැඟෙනහිර සම්බන්ධීකරණ කමිටුවේ වැඩපිළිවෙළ යටතේ උතුරු නැඟෙනහිර ජනතාවට ස්ථීර දේශපාලන විසඳුමක් සඳහා උතුරු නැගෙනහිර සියලු දෙමළ දේශපාලන පක්ෂ එකතු විය යුතු බවට බලකරමින්...

ත්‍රි මලේ සිසු ඝාතනයට වසර 17 යි ! මිනිමරුවන් නිදැලේලේ …

රාජපක්ෂලා විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර ජනතාව වෙතට දැවැන්ත පිඩනයක් එල්ල කළ සමයේ දකුණේ බහුතරයක් දෙනා නෑසුකන්ව සිටියහ. යුද්ධයේ අවසන් සමයේ හමුදාවට භාරවු දහස් ගණනකට අදටත්...

අද ( 05) සිට මාස 5 කට උතුරුට දුම්රිය ගමන් නවති !

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (05) සිට මාස පහක කාලයක් අනුරාධපුරය දක්වා පමණක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම මාර්ගයේ මහව සිට ඕමන්ත අතර...

Latest news

- Advertisement -spot_img