Monday, September 14, 2026
spot_img

බල්ලන් විසින් සපා කෑ බිළිඳු මළ සිරුරක් මඩමාරච්චි ප්‍රදේශයෙන් හමුවේ ..කාන්තාවක් අත්අඩංගුවට !

Must read

යාපනය – වඩමාරච්චි නැඟෙනහිර වත්‍රායන් ප්‍රදේශයේ දි  බල්ලන්  සපා කෑ ළදරුවෙකුගේ මළ සිරුර සොයාගෙන ඇත

සඳුදා (02) සවස මරුතංගේනි පොලිසියට ලැබුණු තොරතුරක් මත බිළිඳාගේ මළ සිරුර ගොඩ ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් 34 හැවිරිදි කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන තිබේ

.මේ සම්බන්ධයෙන් අනාවරණය වන්නේ දින හතරක් වයසැති කුඩා දැරියකගේ මළ සිරුර බල්ලන් විසින් කා දමනු දැක ගම්වාසීන් පොලිසියට දන්වා ඇත. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් කර ඇති පොලිසිය සැකපිට ප්‍රදේශයේ නිවසක රැඳී සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

නිදර්ශන් විනෝද්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article