Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ත්‍රිකුණාමළයේදී සුනාමිය සැමරෙයි

Must read

සුනාමි ව්‍යසනයෙන් මියගිය ඥාතීන් සිහිකර ත්‍රිකුණාමලය වෙරුගල්මුව ගම් සංවර්ධන සංගමය සහ ශ්‍රී සිද්ධි විනයාගර් විහාරස්ථානයේ භාරකාර මණ්ඩලය විසින් සංවිධානය කරන ලද විශේෂ පුජා මෙහෙයක් ඊයේ (26) පෙරවරු 9.30 ට  විහාරස්ථානය අභියසදී පැවැත්විණි. දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ, වෙරුගල් ප්‍රාදේශීය ලේකම්, ඇතුළු මහජනතාවද එක්ව සිටියහ.

වඩමලෙයි රාජ්කුමාර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article