Monday, April 21, 2025
- Advertisement -spot_img

CATEGORY

Articles

උසස්පෙළ හා සාමාන්‍යපෙළ පැවැත්වෙන කාලවකවානු වල වෙනසක්

අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාග පැවැත්වීමේ කාල වකවානු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ...

හොටල් වල ගනුදෙනු ඩොලර් වලින් කරන්න අවස්ථාවක්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්වලට සිය සේවා වෙනුවෙන් සිදුකරන ගෙවීම් ඇමරිකානු ඩොලර්වලින් භාරගැනීමට මුදල් අමාත්‍යාංශය අනුමැතිය ලබාදී ඇත. මුදල් ඇමැතිවරයා ලෙස ඇමැති...

කොවිඩ් පාලනයට නව මාර්ගෝපදේශ මාලාවක්

රට තුළ කොවිඩ් ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර...

‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ‘ටීම් ශ්‍රී ලංකා’ අතර ක්‍රිකට් තරඟය මැයි 04 දා – තරඟය අවලංගු කිරීමක් නැහැ

2021 අප්‍රේල් 29 මාධ්‍ය නිවේදනයයි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත ‘ශ්‍රී ලංකා ග්‍රේට්ස් XI’ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන පුහුණු සංචිතවල ක්‍රීඩකයින්ගෙන්...

පෙර දැනුම් දීම් කර කර රට වහන්න මේ අවස්ථාවේදී බැරි වෙයි – යුධ හමදාපති

ඉදිරි සති දෙක තුනක කාලයේ දී මෙරට කොවිඩ් ආසාදිතයින් දැනට වඩා ප්‍රමාණයක් වාර්තා විය හැකි බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඊයේ (28)...

දුම් සහතිකයට 25%ක නව විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් එකතුකිරීමට රජයේ අවදානය

දුම් සහතිකය ලබා ගැනීමේදී අය කරන ගාස්තුව මත සියයට 25ක පරිසර අධිභාරයක් නව විශේෂ භාණ්ඩ හා සේවා බද්ද මගින් සියලුම පෞද්ගලික වාහනවලින් අය කිරීමට...

මහජනතාවගේ සහයෝගය නොමැතිව මඩකලපුවෙහි තුන්වන කොරෝනා රැල්ල පාලනය කළ නොහැක

රජය විසින් කොපමණ සීමාවන් පනවනු ලැබුවත් මහජනතාවගේ සහයෝගය නොමැතිව මඩකලපුවෙහි තුන්වන කොරෝනා වෛරසය පැතිරීම පාලනය කළ නොහැකි බව මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කේ.එස්. කරුණාකරන් මහතා...

චීන ආරක්ෂක අමාත්‍යවරයා අද සවස දිවයිනට

චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (27) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි. ඒ අනුව ඒ...

අනාරක්ෂිතව අධිවේගයේ ගිය අයට අධිවේගී මාර්ග පොලිස් ඒකකයෙන් නඩු

මෝටර් රථයේ ජනෙල් කවුළුවෙන් පිටතට එබෙමින්  අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස ගමන් ගත් පුද්ගලයන්ට අද (12) අධිවේගී මාර්ග කොට්ඨාසයේ  පොලිස් ඒකකයට පැමිණෙන ලෙස දැනුම් දී...

ඩෙන්මාර්කයෙන් හා එක්සත් රාජධානයෙන් හදුනාගත් කොවිඩ්19 ප්‍රභේද ආසාදිත පුද්ගලයන් කිහිපදෙනෙකු මෙරටින් හදුනාගැනේ

ඩෙන්මාර්කයෙන් හා එක්සත් රාජධානියේ වාර්තා වූ COVID-19 ප්‍රභේද දෙකද මේ වන විට ශ්‍රී ලංකාවෙන් අනාවරණය වී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්තිකරණ හා...

Latest news

- Advertisement -spot_img