Friday, May 17, 2024

අනාරක්ෂිතව අධිවේගයේ ගිය අයට අධිවේගී මාර්ග පොලිස් ඒකකයෙන් නඩු

Must read

මෝටර් රථයේ ජනෙල් කවුළුවෙන් පිටතට එබෙමින්  අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස ගමන් ගත් පුද්ගලයන්ට අද (12) අධිවේගී මාර්ග කොට්ඨාසයේ  පොලිස් ඒකකයට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවත් එම මෝටර් රථයේ රියදුරුට හා එලෙස අපරික්ෂාකාරීව ගමන්ගත් සියලුම දෙනාට නඩු පවරණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහ මහතා පවසයි.

(වීඩියෝ උපුටාගැනීම -ලංකාදීප)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article