Thursday, September 17, 2026
spot_img

චීන ආරක්ෂක අමාත්‍යවරයා අද සවස දිවයිනට

Must read

චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (27) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි. ඒ අනුව ඒ මහතා අද රාත්‍රී 7.20ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගාවීමට නියමිතව තිබේ.

ඔහුගේ තෙදින නිල සංචාරය අතර තුරද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවන් සිදු කිරීමට නියමිතව ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article