HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Tuesday, November 26, 2024
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
kumari
385 POSTS
1 COMMENTS
North & East News
පරුත්තුර මුහුදු තීරයේදී ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට !
kumari
-
December 11, 2023
http://citizenpostlk.com/ඉන්දීය-ධීවරයින්-අත්අඩංගු/ පරුත්තුර මුහුදු තීරයේදී බෝට්ටු දෙකක් සමඟ ධීවරයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුට ගෙන ඇත්තෙ තමිල්නාඩුවේ නාගපට්ටිනම් ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසකි. ඔවුන් දේශසීමාවෙන් ඔබ්බට ශ්‍රී ලංකා,...
North & East News
නිදන් හැරීමකට සම්බන්ධවූ විශ්‍රාමික හමුදා සෙබලා කපාකොටා ඝාතනය කරයි
kumari
-
December 10, 2023
මඩකලපුව, වාකරෙයි මාංකේනි ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් 08 වනදා හමුවි ඇති අතර, ඔහුගේ සහෝදරිය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර...
North & East News
මියගිය මාධ්‍යවේදී නිබෝජන්ගේ ගේ පවුලට උපකාර
kumari
-
December 9, 2023
හදිසි අනතුරකින් මියගිය මාධ්‍යවේදී නිබෝජන්ගේ ගේ පවුලට ඔවුන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ආධාර ලබාදීමක් පසුගියදා සිදුකරන ලදී. කාන්තා මූලික පවුලක් වූ අභාවප්‍රාප්ත මාධ්‍යවේදී නිභෝජන්ගේ පවුලට...
Articles
සත්‍ය, සමගිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට පියවර
kumari
-
December 9, 2023
සංක්‍රාන්තික යුක්තිය සහ පශ්චාත් ගැටු ම් ප්‍රතිසන්ධානය සඳහා වූ වැදගත් පියවරක් ලෙස, සත්‍ය, සමගිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ. යෝජිත...
North & East News
වනජීවී දෙපාර්තමේන්තුව මුලතිව් ප්‍රදේශයේ පුද්ගලයන් 130 දෙනෙකුට එරෙහිව නඩු පවරලා
kumari
-
December 9, 2023
කරියල්වායල් සුන්ඩිකුලම් ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන පුද්ගලයන් 130 දෙනෙකුට එරෙහිව වනජීවී දෙපාර්තමේන්තුවෙන් නඩුවක් පවරා ඇත. 1908 වර්ෂයේ ආරම්භයේ සිට එම ජනතාවකරියල්වායල් සුන්ඩිකුලම් ප්‍රෙද්ශයේ ගොවිතැන්...
Provincial News
රජයේ නිලධාරීන් සඳහා විනය පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ එක්දින පුහුණු පාඨමාලාවක්
kumari
-
December 8, 2023
මඩකලපුවේ රාජ්‍ය නිලධාරීන් සඳහා විනය පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධ එක්දින පුහුණු පාඨමාලාවක් අද (08) දිස්ත්‍රික් අතිරේක රජයේ සභාපතිනි සුදර්ශිනී ශ්‍රීකාන්ත් මහත්මියගේ මඟපෙන්වීම යටතේ දිස්ත්‍රික් ලේකම්...
North & East News
වසර 14කට පසු යුද හමුදා සෙබලෙකුට මන්නාරම මහාධිකරණයෙන් මරණ දඬුවම
kumari
-
December 6, 2023
මන්නාරම පරප්පුක්කදණ්ඩන් හමුදා කඳවුරේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යුද හමුදා සෙබළා වසර 14කට පසු මන්නාරම මහාධිකරණය විසින් අද (6) අත්අඩංගුවට ගෙන මන්නාරම මහාධිකරණයේ නඩු...
News
දෙමළ මාධ්‍ය මර්ධනය එරෙහිව මාධ්‍යවේදින්ගේ විරෝධය !
kumari
-
December 4, 2023
ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ට යුක්තිය පසිඳලීම ඇතුළු සහ මාධ්‍ය මර්දනයට එරෙහිව ජනහමුවක් හා විරෝධතාවයක් වවුනියාවේදි පැවැත්වුනි. වවුනියාව මාධ්‍ය සමාජය විසින් මෙම ජනහමුව සංවිධානය කර තිබුණේ...
North & East News
කොක්කුතොඩුවායි – පුලිබයින්තකල් ප්‍රදේශයේ ඉදිකළ අනවසර ධීවර වාඩි ඉවත්කර නැහැ
kumari
-
December 4, 2023
කොක්කුතොඩුවායි උතුරු කොටසේ පුලිබයින්තකල් වෙරළ තීරය පිටස්තර පුද්ගලයින් විසින් නීති විරෝධී ලෙස අත්පත් කරගෙන ඇත. මෙම ධීවර වාඩි තනා ඇත්තේ අගෝස්තු මාසයේදීය. මාස දෙකහමාරක්...
Culture
සාම්ප්‍රදායික ආහාර වල වැදගත්කම හඳුන්වාදීමේ ප්‍රදර්ශනයක්
kumari
-
December 3, 2023
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සාම්ප්‍රදායික ආහාර ප්‍රදර්ශනය හා ක්‍රියාවලියක් පැවැත්විණි.මෙම උත්සවය කෘෂිකර්ම අධ්‍යාපන ගුරු එස්.ශ්‍රීකන්නන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ වී.පෙරින්බරාජා, කෝරළෙයිපත්තු...
1
...
5
6
7
...
39
Page 6 of 39
Latest news
ලාෆ් ගෑස් හිඟය අවසන්ද ?
November 25, 2024
ගිය ආණ්ඩුව වගේ වුණොත් මේ ආණ්ඩුවට විරුද්ධවත් අරගල කරනවා – උතුරේ ධිවරයෝ කියති.
November 25, 2024
ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා ආක්‍රමණය නතර කරන ලෙස ඉල්ලමින් මුලතිව් සිට ජනපතිට ලිපි
November 23, 2024
වෛද්‍ය නොසැලකිල්ල නිසා වසර 10කට පසු දරු සුරතල් බැලීමේ සිහිනය බොඳ වෙයි
November 21, 2024
පිල්ලෙයාන් CIDයට
November 20, 2024
- Advertisement -