Sunday, May 19, 2024

මියගිය මාධ්‍යවේදී නිබෝජන්ගේ  ගේ පවුලට උපකාර

Must read

හදිසි අනතුරකින් මියගිය මාධ්‍යවේදී නිබෝජන්ගේ  ගේ පවුලට ඔවුන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ආධාර ලබාදීමක් පසුගියදා සිදුකරන ලදී.

කාන්තා මූලික පවුලක් වූ අභාවප්‍රාප්ත මාධ්‍යවේදී නිභෝජන්ගේ පවුලට ඔවුන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ආධාර ලබා දෙන  ලදී.  සෙන්තිල් කුමාර්ගේ සහන සංවිධානයේ වැඩපිළිවෙළ යටතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අභාවප්‍රාප්ත මාධ්‍යවේදී නිභෝජන්ගේ පවුලේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට කැනඩාව කටයුතු කරයි.
රුපියල් ලක්ෂ තුනක් වටිනා මැහුම් ද්‍රව්‍ය ත්‍රිකුණාමලයේ පිහිටි ඔහුගේ බිරිඳගේ නිවසට පසුගිය 04 වනදා ලබාදෙන ලදී ලබා දී ඇත.

පවතින ආර්ථික අර්බුදකාරී වාතවරනය මැද  පවුල් මුහුණ දෙන දුෂ්කරතා හමුවේ පසුගියදා දුම්රිය අනතුරකින් මියගිය තරුණ මාධ්‍යවේදියෙකුගේ පවුලට කාලීන ආධාර ලබාදීම විශේෂත්වයකි.

ෂන්මුගම් තවසීලන්

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article