Friday, June 5, 2026

පරුත්තුර මුහුදු තීරයේදී ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට !

Must read

 

පරුත්තුර මුහුදු තීරයේදී ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට !

පරුත්තුර මුහුදු තීරයේදී බෝට්ටු දෙකක් සමඟ ධීවරයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුට ගෙන ඇත්තෙ තමිල්නාඩුවේ නාගපට්ටිනම් ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසකි.
ඔවුන් දේශසීමාවෙන් ඔබ්බට ශ්‍රී ලංකා, පරුත්තිරු මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.පරීක්ෂණවලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article