HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Wednesday, September 23, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7338 POSTS
1 COMMENTS
Art & Culture
“හෙලන්” තවත් මනරම් මලයාලම් සිනමා සිතුවමක්!
freddy
-
November 2, 2023
කේරලයේ නාගරික පරිසරයක හෙලන් ඇයගේ පියා සමග ජීවත් වෙයි. ඇයගේ අම්මා මියගොස් ඇත්තේ දැඩි අසනීප තත්ත්වයක් නිසාය. ඇයගේ ප්‍රතිකාර සදහා පියා දැඩිසේ ණයවී සිටින...
News
කිරි ගොවින්ගේ අරගලයට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන්ද එක්වෙති !
freddy
-
November 2, 2023
ගවයින්ගේ තණ බිම් වෙනුවෙන් මඩකලපුව, මයිලත්තමඩු – මදවනෙයි කිරි ගොවීන් ආරම්භ කළ විරෝධතාව අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් තිබේ. දශක ගණනාවක් තිස්සේ මෙම කිරි ගොවින් සිය ගවයන්...
Information
ඩෙංගු අවධානම රට පුරා පැතිරෙයි !
freddy
-
November 2, 2023
දිවයිනේ කලාප 24ක ඩෙංගු අවදානම් තත්වයක් පවතින බව ජාතික න රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව දහසකට ආසන්න වැඩිවීමක් බව එම ඒකකය පෙන්වා දෙයි.
Sport
ඉන්දු ශ්‍රී ලංකා තරඟය අද
freddy
-
November 2, 2023
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය යටතේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තරඟය මේ වන විට පැවැත්වෙයි. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පලමුවෙන් පන්දු රැකීමට...
News
බස් රථ ප්‍රමුඛතා මංතීරු …??
freddy
-
November 2, 2023
කොළඹ කලාපයේ බස් රථ ප්‍රමුඛථා මංතීරු වැඩ සටහන අද (02) සිට 14 දා දක්වා සති දෙකක කාලයක් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර...
Editors Choice
සමාජ මාධ්‍ය නියාමනය ගැන ටිරාන් සහ මාර්ක් අන්ඩ්‍රේ අතර සාකච්ජා
freddy
-
November 1, 2023
ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත්කර තිබු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳවපනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක ගේ විශේෂ අවධානයක් යොමුව ඇත. එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක...
North & East News
මන්නාරම දිස්ත්‍රික් පොදු රෝහලේ සෞඛ්‍ය සේවකයින් විරෝධතාවයක
freddy
-
November 1, 2023
මන්නාරම දිස්ත්‍රික් පොදු රෝහලේ සෞඛ්‍ය සේවකයින් විවිධ ඉල්ලීම් පෙරටුකරගෙන අද දින (1) පෙ.ව. 6.30 සිට ප.ව. 12.00 දක්වා වැඩවර්ජනයක නිරත විය.
Editors Choice
ලංකාවේ තැඹිලි වලට ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහල ඉල්ලුමක් !
freddy
-
November 1, 2023
ලංකාවේ තැඹිලි වලට ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන අතර 2023 වසරේ තැඹිලි අපනයනය සියයට 117කින් ඉහල ගොස් ඇතැයි ශ්‍රී ලංකා පොල් සංවර්ධන...
Provincial News
බෙහෙත් ගන්න අනුරාධපුරයට යමින් සිටි මව වන අලි ප්‍රහාරයකින් මිය යයි
freddy
-
November 1, 2023
වන අලි තර්ජන වලට ලක් නොවන ප්‍රදේශවල ජනයාට වන අලි ගහන ප්‍රදේශ හරහා යැමේදි වන අලියෙකු දැකිම අලුත්ම ජිවිත අත්දැකමකි. එම නිසා මේ අය...
World News
‘හමාස් වෙඩි තියන්නේ නෑ කියලා, ඊළඟට මගේ දුව මරලා දැම්මා’
freddy
-
November 1, 2023
අවවාදයයි: මෙම ලිපියේ අඩංගු කරුණු මඟින් ඇතැම් පාඨකයින් කම්පනයට පත්විය හැකි ය. සාචි ඉදාන් ගාසා වෙත පළවා හරින ලද මොහොතේ දී ත් ඔහුගේ දෑත් ඔහුගේ...
1
...
79
80
81
...
734
Page 80 of 734
Latest news
සෞදි අරාබියේ මරණ දඬුවමට මුහුණ දෙන ආනෝජන්ට රාජකීය සමාවක් ඉල්ලමින් යාපනයේ සාමකාමී විරෝධතාවක්..
September 21, 2026
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින අනෝජන්ගේ දෙමව්පියන් ජනපති හමුවෙයි !
September 21, 2026
තවත් සංචාරක අංශ සංවර්ධන ව්‍යාපෘතියක් දඹුල්ල – සීගිරිය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරේ…..!
September 21, 2026
කිලිනොච්චියේදී පොලිසියට අල්ලස් දීමට ගිය 5ක් අත්අඩංගුවට!
September 21, 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ බරපතල අනතුරකින් 10 දෙනෙකු තුවාල ලබයි
September 21, 2026
- Advertisement -