Monday, September 14, 2026
spot_img

ශ්‍රීලංකා කණ්ඩායම දිවයිනට

Must read

ඉන්දියාවේ පැවැත්වෙන ⁣එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) අලුයම දිවයිනට පැමිණියේ ය.

මෙවර ලෝක කුසලානයේ ශ්‍රීලංකාව ක්‍රීඩාකල තරග 09න් ජය ගැනිමට හැකිවූයේ තරග 02ක් පමණි. ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට මෙවර ශ්‍රී ලංකාවට ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය ඉදිරියේත් පරාජයේ අමිහිරි අත්දැකීම් විඳ ගැනීමටද සිදුවිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article