Wednesday, October 21, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7363 POSTS
1 COMMENTS

ඔප්පු කළ නොහැකි චෝදනා නගා 15 අවුරුද්දක් සිරකොට සිටි දෙමළ 3ක් නිදහස්

විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයකු කොළඹදී ඝාතනය කිරීමට තැත්කළ බවට ඔප්පු කරගත නොහැකි චෝදනා නගා පහලොස් වසරකට වැඩි කලක් සිරගත කර සිටි දෙමළ තිදෙනකුට අධිකරණය මගින් නිදහස්...

නෙල්ලිඅඩි පොලිස් කොට්ඨාශය තුළ මහලු කාන්තාවක් ගෙල සිරකර මරාදමයි

වඩමාරච්චි නෙල්ලිඅඩි පොලිස් බල ප්‍රෙද්ශයේදී  මහලු  කාන්තාවක් මරාදමා ඇති අතර මේයට සම්බන්ධව සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔක්තෝම්බර් 5 වන දින, අල්වායි...

බල්සාක් කැෆේ : රණතුංගීකරණය වූ ක්‍රිකට් කතා වස්තුව – (මංජුල වෙඩිවර්ධන)

ලෝකයේ පතරංගම නත්තල් ගස හදා ගිනස් ලෝක වාර්තාවක් වෙත ළඟා වෙමින් සිටි අර්ජුන රණතුංග වඩා ජනප්‍රිය චරිතයක් වූයේ 1996 වසරේ සීමිත ඕවර ලෝක ක්‍රිකට් කුසලානය...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එයි – කුමන්ත්‍රණ කතාවක් ප්‍රමෝද්‍යය කියයි 

ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී දුර්වල ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) අලුයම දිවයිනට පැමිණියේ ය.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කීප...

ශ්‍රීලංකා කණ්ඩායම දිවයිනට

ඉන්දියාවේ පැවැත්වෙන ⁣එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) අලුයම දිවයිනට පැමිණියේ ය. මෙවර ලෝක කුසලානයේ ශ්‍රීලංකාව ක්‍රීඩාකල තරග 09න්...

නැගෙනහිර කිරි ගොවීන්ගේ උපවාසයට යමින් සිටි මාධ්‍යවේදීන් හා සමාජ ක්‍රියාකාරින්ට පොලීසියෙන් බාධා

මයිලත්තමඩු,මාදවනෙයි  ප්‍රදේශ වල කිරි ගොවින් විසින් සිදුකරන අඛන්ඩ උපවාසය පැවැත්වෙන ස්ථානයට කොළඹ සිට යමින් සිටි මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසකට මයිලත්තමඩු පොලිස් සහ...

මයිලත්තමඩු ගොවි අරගලයට දකුනේ මාධ්‍යවේදීන් සහ සිවිල් ක්‍රියාකාරීන්ගේ සහය

55 වන දිනටත් ක්‍රියාත්මක මඩකලපුව දිස්ත්‍රික්කයේ  මයිලත්තමඩු මාදවනෙයි ගව ගොවීන්ගේ අඛණ්ඩ විරෝධතාවයට සහය පලකරමින් පොතුවිල් සිට පොලිකන්දි දක්වා ජනතා නැගිටීමේ කැදවුම්කරුවෙකු වන තවතිරු වේලන් ස්වාමි...

නීතීඥ ස්වස්තිකාට යළි ආරාධනා කිරීම ගැන යාපනය විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධය

යාපනය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයකට විරෝධය පළ කරමින් යාපනය විශ්වවිද්‍යාල සිසුන් විරෝධතාවක් ආරම්භ කළේය.විශ්වවිද්‍යාල සිසුන් ඊයේ (09) පෙරවරුවේදී විශ්වවිද්‍යාල විද්‍යා පීඨ පරිශ්‍රයට...

රෝගී තත්ත්වයක් නිසා ශීෂ්‍යත්වය ලිවීමට නොහැකිවූ දරුවෙකට පාසලෙන් සිදුවු අසාධාරණය

මුලතිව් දිස්ත්‍රික්කයේ මුලතිව් අධ්‍යාපන කලාපයට අයත් පුදුකුඩිරිප්පු   ප්‍රදේශයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකුට උදරයේ සිදු වූ සැත්කමක් හේතුවෙන් මාස දෙකක...

තමිල්නාඩු ධීවරයින් හතර දෙනෙකු කොන්දේසි සහිතව නිදහස් කරයි, ධීවරයින් 22කගේ රැඳවුම් බාරයේ

දේශසීමා හරහා නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටි තමිල්නාඩු ධීවරයින් සිව් දෙනෙකු කොන්දේසි සහිතව නිදහස් කර ඇති අතර, අනෙක් ධීවරයින්...

Latest news

- Advertisement -spot_img