Tuesday, October 20, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7363 POSTS
1 COMMENTS

වසන්තපුරම් ගම්මානය ගංවතුරෙන් යටවෙයි,, ගම්වාසීන් ආරක්ෂිතව මන්නාකන්දල් පාසලේ

මුලතිව් දිස්ත්‍රික්කයට අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මන්නාකන්දල් ග්‍රාම නිලධාරී වසමේ ප්‍රදේශ...

විදේශිකයින්ට ලංකාවේ උද්භිද උද්‍යාන නැරඹීම එපාකරවන ගාස්තු ඉහල දැමීමක්

උද්භිද උද්‍යාන ප්‍රවේශ ගාස්තු වැඩි කරමින් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2023 ජූලි මාසයේ සිට දේශීය...

ගංවතුර මැදින් වගාබිම් බලන්න බෝට්ටුවේ යන උතුරේ ජනතාව

අඛණ්ඩ වර්ෂාව  හේතුවෙන් මුලතිව් ප්‍රදේශයේ පවුල් 1126ක සාමාජිකයින් 3463ක් විපතට පත්වුණා. පවුල් 68කට අයත් පුද්ගලයින් 222 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල නවාතැන් ගෙන තිබෙනවා.  මුලතිව් දිස්ත්‍රික්කයට...

මහින්ද රාජපක්ෂ සිදුකළේ යුද්ධයක් නොව සමූල ඝාතනයක් – පා.ම. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්

  ඊයේ (17) යාපනය කොකුවිල් හි පිහිටි සිය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් පවත්වමින් රාජපක්ෂ පානය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කරන ලදි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...

තරුණ සංවිධාන රාජ්‍ය නිලධාරීන්ව අලුත් ම ගැටයකට අහුකරලා !

සමාජ සාමුහික දායකත්ව පදනම (SCCF), හෙට දවස සංවිධානය (The Tomorrow) සහ අයිතීන් සඳහා හඬයන තරුණ සංවිධාන ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයට සමඟාමීව ඊයේ (16) දින...

මඩකලපුවේ භික්ෂුන් වහන්සේ දෙමළ මන්ත්‍රීට ‘පරහැත්ත සුත්‍රය’ දෙසා වදාරයි

නැගෙනහිර පළාතේ දෙමළ කිරි ගොවීන් මුහුණ දී සිටින ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වු උතුරේ දෙමළ ජනතා නියෝජිතයන් දෙදෙනෙකුට පොලීසිය...

GTF සාම ප්‍රවේශය සැබැවින්ම කල්පවතින සාමයක් සඳහාද ?

ගෝලිය දෙමළ සංසදයේ නියෝජිතයන් පිරිසක් දකුණේ ආගමික නායකයන් සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් පිරිසක් සමගින් මේ දිනවල රටේ සාමය සහ සහජිවනය ගැන මැදිහත්විමක් ආරභා...

දමිළ මහවිරු සමරුව සහ මාධ්‍ය දඩයම …

දෙමළ මහවිරු සමරු කඩාකප්පල් කිරීමට වෙහෙස වුනු පොලිසිය සමරු වාර්තා කළ මාධ්‍යවේදීන් හඹා යාමට පටන්ගෙන උතුරු සහ නැගෙනහිර පළාත්වල මාධ්‍යවේදින් පවසා තිබේ දෙසැම්බර් 8 වැනිදා...

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් 

දේශපාලන බලයට ඇති තණ්හාව මැතිවරණ කාලයට පමණක් සීමා කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී පැවසීය.බලය ලබා ගැනීම සඳහා දේශපාලකයන් ජනතාව ඉදිරියේ මවන...

බන්ධනාගාරයේ සිටින හේමන්තට කර්තෘ සංසදයෙන් සම්මානයක් !

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ කර්තෘ සංසදය මඟින් සංවිධානය කරන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල (2022) සිංහල මාධ්‍ය වෙනුවෙන් සුවිශේෂී තත්ත්වයන් යටතේ විශිෂ්ටතම වාර්තාකරණයට හිමි...

Latest news

- Advertisement -spot_img